UKFG donates April New Year Hampers for Children

Sri Lanka is in the grip of its worst economic crisis since independence in 1948, with severe shortages of essential goods and regular blackouts causing widespread hardship. People are having to queue up for hours to get rice, gas, fuel, and milk for children. The government has offered one off payments of 5000 rupees for the poor families for April New Year but that would not buy them more than a gas cylinder and a bag of rice.

UKFG, being a small charity, is unable to help every poor family in the Kamburupitiya area. However, they are looking after the 45 scholars and their families during this unprecedented financial crisis in the country. UKFG has bought 20000 Rupees worth of dry rations and other essential food for the families of the 45 children they support in Kamburupitiya and Galle.

On 12th of April ‘22, Messrs Laksiri Hewavidana and Ananda Hewavidana visited these children with food hampers. At least their families could celebrate the Sri Lankan New year without having to buy anything from the shops. These items will feed families for about three weeks. UKFG would like to thank Mrs. Nicky Pharoah and Mr. Mark Miller for donating most of the funds needed for this good deed. Please see the photos of the occasion below.

Unlike large foreign NGOs working in Srilanka, UKFG has no CEOs or highly paid staff. It is a grassroots charity. Apart from the our scholarship coordinator, all Hewavidana family members and their friends are volunteers. Every pound, dollar or rupee you send will go directly to the child. In return you will receive photos and you could write to the child/children direct. We will translate the children’s letters and forward to you. 

If you would like to offer a hamper for a poor family or sponsor a child throughout his/her education, please have a look at our website www.ukfgsrilanka.co.uk  and get in touch with us.  Helping children is very rewarding work.  Through us, you would be able to give a better future to a poor family in Srilanka.  

 

එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම (UKFG)  විසින් ශිෂ්යත්ව ලාභී දරුවන්ට  අලුත් අවුරුදු  සහන මල්ලක් බැගින් ප්රදානය කිරීම

1948 නිදහසෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයේ ග්‍රහණයට ලක්ව ඇත. රටපුරා නිරන්තර විදුලිය ඇනහිටීම,  බඩු  හිඟය වැනි  පුළුල් දුෂ්කරතා වලට මුළු රටම මුහුණ දී ඇත.  සහල්, ගෑස්, ඉන්ධන, හා කිරි පිටිලබා ගැනීමට පැය ගණන් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව ඇත. අප්‍රේල් අලුත් අවුරුද්දට දුප්පත් පවුල් සඳහා රජය රුපියල් 5000 ක් පිරිනමන නමුත් ගෑස් සිලින්ඩරයක් සහ සහල් මල්ලක්  මිළදී ගැනීමටවත් එම මුදල ප්‍රමාණවත් නැත.

 

 එක්සත් රාජධානියෙන් ගාලු මිතුරුපදනම (UKFG) කුඩා පුණ්‍ය ආයතනයක් වීම නිසා කඹුරුපිටිය ප්‍රදේශයේ සෑම දුප්පත් පවුලකටම උපකාර කිරීමට ඔවුනට අරමුදල් නොමැත .  කෙසේ වෙතත්, පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයකින් දරු පවුල් පීඩාවට පත්ව සිටිද්දී  UKFG  පදනම විසින්   කඹුරුපිටියේ සහ ගාල්ලේ වෙසෙන  අපගේ ශිෂ්‍යත්ව ලාභී දරුවන් 45 දෙනාගේ  පවුල්වලට රුපියල් 20,000 ක් වටිනා වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර මල්ල බැගින් ප්‍රදානය  කිරීමට අප තීරණය කළෙමු .

පසුගිය අප්‍රේල් 12 දා ලක්සිරි හේවාවිදාන සහ ආනන්ද හේවාවිදාන යන මහත්වරු   මෙම දරුවන් ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ට තෑගි මලු ප්‍රදානය කළෝය. එනිසා අඩුම තරමින් ඔවුන්ගේ පවුල්වලට  අද කිසිම දෙයක්  කඩෙන්  මිලදී නොගෙන සිංහල අලුත් අවුරුද්ද විසල් ලයින් එක සැමරීමට හැකි වී තිබේ .    සති තුනක පමණ කාලයක් මෙම ද්‍රව්‍ය  පවුලේ පෝෂණයට  ප්‍රමාණවත් වණු ඇත .  මෙම සත්ක්‍රියාව සඳහා අවශ්‍ය අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම ගැන අප පදනමේ දානපතීන් වන නිකී ෆරෝ මහත්මියට සහ මාර්ක් මිලර් මහතාට   අපි බලවත් ලෙස ස්තූති කරන්නෙමු.. 

ශ්‍රී ලංකාවේ වැඩ කරන විශාල විදේශ රාජ්‍ය නොවන සංවිධාන මෙන් නොව, UKFG හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඉහළ වැටුප් සහිත කාර්ය මණ්ඩලයක් නොමැත.  එය බිම් මට්ටමේ පුණ්‍යායතනයක් වන අතර ශිෂ්‍යත්ව සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන මෙනෙවිය හැරුණු විට හේවාවිදාන පවුලේ සියලුම සාමාජිකයන් සහ ඔවුන්ගේ මිතුරන් ස්වේච්ඡා සේවකයන් ලෙස තම කාලය හා ශ්‍රමය යොදවමින් අසරණ දරුවන්ට උපකාර කරති .  ඔබ එවන සෑම පවුමක්ම, ඩොලරයක් හෝ රුපියලක්ම කෙලින්ම යන්නේ දරුවා වෙතය. අපි ළමයින් එවන ලිපි පරිවර්තනය කර ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.  ඔබේ පරිත්‍යාග දරුවන්ට ලබාදෙන ලබා දෙන අවස්ථාවේ පින්තූර ද ඔබ වෙත ඉක්මනට එවන්නෙමු .

ඔබ දිළිඳු පවුලකට ආධාර ලබා දීමට හෝ ඇයගේ අධ්‍යාපන කාලය පුරාවට ඇයට අනුග්‍රහය දැක්වීමට කැමති නම්, කරුණාකර අපගේ www.ukfgsrilanka.co.uk වෙබ් අඩවිය  බලා අප හා සම්බන්ධ වන්න.  දරුවන්ට උපකාර කිරීම ඉතා ප්‍රයෝජනවත්  පින්වත්  කාර්යයකි.  ශ්‍රී ලංකාවේ දිළිඳු පවුලකට යහපත් අනාගතයක් උදාකර දීමට අප හරහා ඔබටත්   දායක විය හැකිය .

දිළිඳු දරුවන්ට ලක්සිරි හා හා ආනන්ද හේවා හේවාවිදාන මහත්වරුන් විසින් අවුරුදු සහන මලු ප්‍රදානය කළ  ප්‍රීතිමත්  අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප පහතින් බලන්න

Click the images below to enlarge