Free lunch for children at five schools in Kamburupitiya

Here are the photos of children at Mapalanka Junior school enjoying their lunch supplied by UKFG donors in UK  on  21- 24 June 22.

Today Srilanka is going through an unprecedented economic crisis. People are having to spend most of the day in queues for fuel, gas or rice. Prices of essential food have sky rocketed. Citizens who used to enjoy three meals a day are now having one or two.  Worst affected from this crisis are the children in Srilanka. Their school education gets constantly interrupted due to fuel and food shortages or sudden school closure. Many children come to school without breakfast and, in most cases, without dinner the night before as well. It is not unusual to see a 10 or 20 children fainting in the morning at schools. The fact that the government has stopped the free lunch at schools has made the situation even worse.  There are many children who just have to drink the water from the tap at lunchtime while their friends enjoy the packed lunches they have brought from home.

UKFG, being a grass roots organisation, has no massive funds to feed all the school children who need it. However, we have started to feed children in a few schools at Kamburupitiya. We are able to continue with the programme for another week or two until we exhaust the little funds we have got left.

Here are the photos of children at Mapalana Junior school enjoying their lunch on 21/24 June 22.

We  would like to  thank Mr Neil Carson, Mr Michael and Mr Alan Carson in UK who donated funds for this project. If you too would kindly like to save a school child from starvation, please get in touch with us via this site. Thank you

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අතිශයින්ම ඛේදජනකය.   ජනතාවට අත්‍යාවශ්‍ය තෙල්, ගෑස්, හාල් ලබාගැනීම සදහා ඔවුනට පැය හය හතක් පෝලිම්වල ලිගන්නට සිදුව ඇත.  මෙයින් මේ ආර්ථික අහේනියෙන් බරපතල ලෙස ශාරීරික හා මානසික් ආබධාවලට ලක්ව තිබෙන්නේ අපේ ළමා පරපුරයි.  රාත්‍රී ආහාරයක් නැතුව නින්දට යන බොහෝ දරුවන් පසුදා පාසැලට එන්නේ කහට වතුරෙන් උගුර පොඩ්ඩක් තෙමාගෙනය.   පාසැලේදී දිනකට දරුවන් දහයක් විස්සක් කලන්ත වී වැටේ.  වසර ගණනක් තිස්සේ රජයෙන් නොමිලයේ ලබාදුන් දිවා ආහාරය නවතා දැමීම නිසා දවල් කෑම පැයේ දී ටැප් එකෙන් වතුර බී කුසගින්න නිවාගැනීමට උත්සාහ දරණ දරුවන් බොහෝය.

මේ ඛේදජනක තත්ත්වයෙන් පාසැල් ළමුන් හත් අට සීයක් හෝ බේරාගැනීමේ අදහසින් ජුනි 22දා සිට කඹුරුපිටියේ පාසැල් කිහිපයකට දිවා ආහාරය සැපයීමේ සද්කාරයය අප බාරගත්තෙමු.  මෙය සති දෙකක් තිස්සේ පවත්වාගෙ න යාමට අපි අදහස් කරමු. 

ජුනි 21-24 කාලය තුල මාර/ සිරි පඤ්ඤාලංකාර කනිෂ්ඨ විදුහලේ දරුවන් ඉතා සතුටෙන් දිවා ආහාරය ලබා ගන්නා පින්තූරයි මේ.  මෙම උතුම් කාර්යය සදහා ආධාර දුන් එංගලන්තයේ දානපතින් නීල් කාසන්, මයිකල් හා ඇලන් හච්සන් මහතාට අපේ බලවත් ස්තුතිය මෙයින් පුදකරමු.   එසේම මෙම දානමය පුණ්‍ය කර්මය ඉතා සාර්ථක  කර ගැනීමට  ඇප කැපවී කටයුතු  කළ   මාපලාන විදුහලේ ගරු විදුහල්පති සමන්ත මීගහවත්ත මැතිතුමා හා ආචාර්ය මණ්ඩලයට   අපේ බලවත්  ස්තුතිය මෙයින් පුද කරමු.

Click the images below to enlarge