Donating a photocopier to Iriyathota School and dry rations to many children

March 2023 was a very busy month for  UKFG .   Mr .Devsiri who was in  Srilanka  on holiday joined by his brother, Mr. Laksiri and M.r Ananda in helping children.   They visited  13 schools in Kamburupitiya and donated various sports equipment   and other items. Iriyathota school children were the lucky recipients of a much needed photo copier.  At the short gift-receiving ceremony, the school children delighted the guests by performing beautiful dances and sing songs

In accepting the valuable photo copier  ,the school principal, Mr R A Chandrasiri expressed his heartfelt gratitude to UKFG for donating them a precious gift. He said that the new photo copier would save the school the cost of printing examination papers from an outside shop.  He also thanked Mr. Devsiri for the enormous help in money and equipment his organization was giving to all the schools in the area

During his tour of schools, Mr.Devsiri donated various sports equipment to Mapalana, Ullala and Sapugoda schools. He also donated a pack of essential school items (pens, pencils, water bottle, school bag, exercise books ) to all the ten new children enrolled for Grade 1 at  Thumbe School.  

In addition to that, to delight of the parents , they visited  about 30 children  at home with various gifts like dry rations ,books and essential food . 

31 මා ර්තු  2023

ඊරියතොට විදුහලට ෆොටෝ කොපි යන්ත්‍රයක් හා ශිෂ්‍යත්වලාභීන්ට තෑගි ගොඩක්

2023 මාර්තු  එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමට ඉතා කාර්යබහුල මා සයක් වීය.

ගරු සිරිසේන ගමගේ මහතා, දෙව්සිරි හා  ලක්සිරි මහත්වරු මෙන්ම ආනන්ද හේවවිදා න මහතා ද කඹුරුපිටියේ පාසල් 12 කට ගො  ස් ඒවා ගේ අඩුපඩුකම් සො යා  බැලීය.

නගරයේ පා සල් වලට වඩා  ගම්බද පාසල් වල පහසුකම් ඉතා මත් අඩු මට්ටමක පවතින අතර ගම්බද පා සල් වලට උදව් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති ආර්ථික පසුබෑ ම හේතුවෙන් රජයටත් හැකියාවක් නැත.

එවන් අවස්ථා වක දෙව්සිරි මහතා  විසින් රීරියතොට මහා විද්‍යාලයට ගිය මොහොතේ පාසලේ දරුවන්ට බෙහෙවින් අවශ්‍යව තිබූ රු.80000 ක් වටිනා   ෆො ටෝ  කො පි යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. 

ෆොටෝ  කොපි යන්ත්‍රය භාර දීම වෙනුවෙන් පැවති සුලු උත්සවයේ දී විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉතා අලංකාර නැටුම් හා ගී ඉදිරිපත් කරමින්  පැ මිණ සිටි අමුත්තන් පින වූය.  

ෆොටෝ කොපි යන්ත්‍රය භාරගනිමින් උත්සවය ඇමතූ ගරු විදුහල්පති ආර්.ඒ චන්ද්‍රසිරි මහතා තම විද්‍යාලයට ඉතා  මත්ම  අවශ්‍යව තිබූ එම උපකරණය පරිත්‍යාග කිරීම ගැන දෙව්සිරි මහතාට බෙහෙවින් ස්තුති කළේය. 

එක්සත්  රාජධානියේ ගාලු මිතුරු  පදනම මගින් මෙයට වසර කිහිපයකට කලින් පරිත්‍යාග කරන ලද හෙලන් කාසන් පුස්තකාලය නිසා තම දරුවන්ගේ දැනුම වැඩි දියුණුවී ඇති බවත් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගො ස් ඇති බවත් ස්තුති පූර්වකව සඳහන් කළ   ගරු විදුහල්පති චන්ද්‍රසිරි මැතිතුමා කඹුරුපිටියේ  පාසල් 17 ක  දූ දරුවන්ගේ අභිවෘද්ධිය තකා  අප පදනම කරගෙන යනු ලබන සේවය  පළාතේ දරුවන් දෙමව්පියන් හා ගම්වාසීන් ඉතා අගය කරන බවද ප්‍රකාශ කළේය.

කඹුරුපිටිය පළාතේ දානපතිවරයකු වශයෙන් බෙහෙවින් ප්‍රසිද්ධව සිටි තම පියා දිවංගත ඩී.සී හේවාවිදාන මහතා  උල්ලල මහා විද්‍යා ලය ආරම්භ කළා   පමණක් නොව පළා තේ පා සල් හා  අනෙකුත් පා සල් වලට විශා ල වශයෙන් උදව් කළ බවට විස්තර කළ  දෙව්සිරි හේවාවිදාන මහතා පියාගේ අඩි පාරේ යමින් ඊරියතොට ඇතුළු කලාපයේ පාසල් විශාල සංඛ්‍යාවකට  උදව් කිරීමෙන් තම බිරිඳ රුවිනි හා දූ පුතුන්  විශේෂයෙන් තෘප්තියට පත්වන බව ප්‍රකාශ කළේය. ඉදිරියෙදිත් පාසල් වලට  තමාට තරමින් උදව් කරන බවටද  එතුමා ප්‍රතිඥා දුන්නේය.

උල්ලල, සපුගො ඩ හා  මා පලාන යන විදුහල් වල දරුවන්ගේ ක්‍රීඩා  කුසලතා වයන් වැඩි  දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩා  උපකරණ ද දෙව්සිරි මහතා විසින් එම පා  සල් වලට පරිත්‍යා ග කළේය.

එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමෙන් ශිෂ්‍යත්ව ලබන කඹුරුපිටිය ප්‍රදේශයේ ජීවත්වන සියළුම දරුවන්ගේ ගෙවල් වලට අවශ්‍ය වියළි ආහාර දෙව්සිරි හා  ලක්සිරි මහත්වරු විසින් පරිත්‍යාග කරන ලදී.

පහත දැ ක්වෙන්නේ එම පරිත්‍යා ගයන් කෙරුණ අවස්ථාවල ගන්නා ලද පින්තූර සමූහයකි.

Click the images below to enlarge